Back to Languages

Sinhala - Chapter 26 - Ash-Shuara

Translation by Www.islamhouse.com — Permalink

Verse 30 — Surah Ash-Shuara 26:30

මම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන පැමිණිවිට වුව දැයි ඔහු (මූසා) විමසීය