Back to Languages

Sinhala - Chapter 26 - Ash-Shuara

Translation by Www.islamhouse.com — Permalink

Verse 44 — Surah Ash-Shuara 26:44

එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ අනුහසින් නියත වශයෙන්ම අබිබවා යන්නෝ අපමය යැයි ඔවුහු පැවසූහ