Back to Languages

Sinhala - Chapter 26 - Ash-Shuara

Translation by Www.islamhouse.com — Permalink

Verse 5 — Surah Ash-Shuara 26:5

මහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කළ ඔවුහු ඒ ගැන පිටුපාමින් සිටියා මිස නැත