Back to Languages

Sinhala - Chapter 26 - Ash-Shuara

Translation by Www.islamhouse.com — Permalink

Verse 68 — Surah Ash-Shuara 26:68

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව බලධාරියාණන් මහා කරුණාන්විතයාණන්