Back to Languages

Sinhala - Chapter 26 - Ash-Shuara

Translation by Www.islamhouse.com — Permalink

Verse 73 — Surah Ash-Shuara 26:73

එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි ඔහු (ඉබ්රාහීම්) විමසීය