Back to Languages

Sinhala - Chapter 26 - Ash-Shuara

Translation by Www.islamhouse.com — Permalink

Verse 9 — Surah Ash-Shuara 26:9

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතියාණන්, මහා කරුණාන්විතයාණන් වූ සර්ව බලධාරී ඔහුමය