Back to Languages

Sinhala - Chapter 28 - Al-Qasas

Translation by Www.islamhouse.com — Permalink

Verse 16 — Surah Al-Qasas 28:16

මාගේ පරමාධිපතියාණෙනි, නියත වශයෙන්ම මම මටම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව ! යැයි ඔහු ප්‍රාර්ථනා කළේය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේය. නියත වශයෙන්ම මහා කරුණාන්විත ලෙසද අතික්ෂමාශීලී ලෙසද සිටින්නේ ඔහුමය