Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 28 - Al-Qasas
Translation by Www.islamhouse.com — Permalink
Verse 19 — Surah Al-Qasas 28:19
ඔවුන් දෙදෙනාටම සතුරු වූ අය අල්ලා ගන්නට ඔහු සිතූ කල්හි අහෝ! මූසා, පෙර දින ඔබ කෙනෙකු මරා දැමුවාක් මෙන් ඔබ මා මරා දමන්නට සිතන්නෙහි ද? ඔබ මහපොළොවේ දැඩි පාලකයකු වීමට මිස (වෙනකක්) අදහස් කරන්නේ නැත. එමෙන්ම ප්‍රතිසංස්කරණ කරන්නන් අතර සිටීමට ඔබ නොසිතන්නෙහිය යැයි ඔහු පැවසීය