Back to Languages

Sinhala - Chapter 28 - Al-Qasas

Translation by Www.islamhouse.com — Permalink

Verse 54 — Surah Al-Qasas 28:54

ඔවුන් ඉවසා සිටි බැවින් ද යහපතින් අයහපත ඔවුන් වළකා ගත් බැවින් ද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුන් වියදම් කළ බැවින් ද ඔවුන්ගේ කුලිය දෙවතාවක් දෙනු ලබන්නන් ඔවුහුමය