Back to Languages

Sinhala - Chapter 29 - Al-Ankabut

Translation by Www.islamhouse.com — Permalink

Verse 22 — Surah Al-Ankabut 29:22

නුඹලා (ට) මහපොළොවේ හෝ අහස්හි හෝ (අල්ලාහ්ව) පරාජය කළ හැකි නොවේ. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත