Back to Languages

Sinhala - Chapter 29 - Al-Ankabut

Translation by Www.islamhouse.com — Permalink

Verse 28 — Surah Al-Ankabut 29:28

තවද ලූත් ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශික්ෂිත දෑහි නිරත වන්නෙහුය. මෙවැනි දෙයක් ලෝවැසියන් අතුරින් නුඹලාට පෙර කිසිවෙක් නොකළේය