Back to Languages

Sinhala - Chapter 29 - Al-Ankabut

Translation by Www.islamhouse.com — Permalink

Verse 37 — Surah Al-Ankabut 29:37

එවිට ඔවුහු ඔහු බොරු කළෝය. එවිට භූමි කම්පාව ඔවුන් හසු කර ගත්තේය. එහෙයින් ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට පත් වූහ