Back to Languages

Sinhala - Chapter 29 - Al-Ankabut

Translation by Www.islamhouse.com — Permalink

Verse 62 — Surah Al-Ankabut 29:62

අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහු ඔහුට ප්‍රමාණ කොට දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය