Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 104 — Surah Al-Imran 3:104

යහපත වෙත ඇරයුම් කරන, දැහැමි දෑ නියෝග කරන, තවද පිළිකුල් දැයින් වළක්වාලන සමූහයක් නුඹලා අතුරින් සිටිය යුතුයි. තවද ජයග්‍රාහකයෝ ඔවුහුමය