Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 3 - Al-Imran
Translation by Www.islamhouse.com — Permalink
Verse 151 — Surah Al-Imran 3:151
කවර දෙයක් සම්බන්ධයෙන් බලයක් ඔහු ප්‍රතික්ෂේප කළවුන්ට පහළ නොකළේ ද, එවැන්නක් මුල් කර ගෙන ඔවුහු අල්ලාහ්ට ආදේශ තැබූ හේතුවෙන්, ප්‍රතික්ෂේප කරන්නන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරු වන්ගේ නවාතැන ඉතා නපුරු ය