Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 3 - Al-Imran
Translation by Www.islamhouse.com — Permalink
Verse 165 — Surah Al-Imran 3:165
නුඹලාට කුමක් හෝ දුෂ්කර තත්වයක් ඇති වූ කල්හි,එවැනිම දුෂ්කර තත්වයක් (බද්ර් සටනේදී) ඇති කර තිබිය දී, මෙය කෙසේ දැ යි නුඹලා ඇසූහ. මෙය නුඹලා (ගේ වරද) තුළින්ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය