Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 166 — Surah Al-Imran 3:166

තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ (හිංසන වැනි) දෑ ( සිිදුවූයේ ) අල්ලාහ්ගේ අනුදැනුමෙනි. තවද ඔහු (මෙසේ කළේ සත්‍ය) විශ්වාස වන්තයින් ව (තෝරා) හඳුනා ගනු පිණිස ය