Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 3 - Al-Imran
Translation by Www.islamhouse.com — Permalink
Verse 170 — Surah Al-Imran 3:170
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සේන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත, තවද ඔවුනට දුකක්ද නැත යි සිතමින් ඔවුහු ප්‍රීතිමත් වෙති