Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 184 — Surah Al-Imran 3:184

එසේ නුඹ ව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු), පැහැදිලි සාධක සමඟ ද, ලේඛන හා ආලෝකමත් වේද ග්‍රන්ථ සමඟ ද නුඹට පෙර පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ