Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 186 — Surah Al-Imran 3:186

නුඹලාගේ වස්තුවෙහි ද, නුඹලාගේ ආත්මාවන්හි ද, සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහුය. තවද නුඹලාට පෙර විසූ වේද ග්‍රන්ථ පිරිනමනු ලැබූවන්ගෙන් ද, ආදේශ කළ අයගෙන් ද, බොහෝ වද වේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය දිරිගන්වන කරුණු අතුරින් (එකක්) වෙයි