Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 3 - Al-Imran
Translation by Www.islamhouse.com — Permalink
Verse 33 — Surah Al-Imran 3:33
සැබැවින් ම අල්ලාහ් ආදම් ව ද, නූහ් ව ද, ඉබ්‍රාහීම්ගේ පවුල ද, ඉම්රාන්ගේ පවුල ද ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේය