Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 44 — Surah Al-Imran 3:44

මෙය අදෘශ්‍යමාන පුවත් වන්නේය. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳ ව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නොසිටියෙහිය. එමෙන්ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නොසිටියෙහිය