Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 52 — Surah Al-Imran 3:52

ඔවුන් අතර ප්‍රතික්ෂේප කිරීම ඊසා වටහා ගත් කල්හි ''අල්ලාහ් වෙත මට උදව් කරන්නන් කවුරුන්ද?'' යි විමසා සිටියේය. හවාරීය්යූන්වරු (ගෝලයන්) ''අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරු යන්නට ඔබ සාක්ෂි දරනු'' යැයි පවසා සිටියෝය