Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 87 — Surah Al-Imran 3:87

සැබැවින් ම ඔවුන්ගේ ප්‍රතිඵලය වනුයේ ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද, මලක්වරුන්ගේ ද, සියලු මිනිසුන්ගේ ද ශාපය යි