Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 89 — Surah Al-Imran 3:89

නමුත් ඉන්පසු ව පශ්චාත්තාප වී තමන් ව නිවැරදි කර ගත් අය හැර. එහෙයින් නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය