Back to Languages

Sinhala - Chapter 30 - Ar-Rum

Translation by Www.islamhouse.com — Permalink

Verse 15 — Surah Ar-Rum 30:15

නමුත් කවුරුන් විශ්වාසය තබා යහකම් කළෝද, ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති