Back to Languages

Sinhala - Chapter 30 - Ar-Rum

Translation by Www.islamhouse.com — Permalink

Verse 20 — Surah Ar-Rum 30:20

නුඹලා පසින් මැවීම ඔහුගේ සංඥා අතුරිනි. එවිට නුඹලා (මහපොළොවේ) විසිර සිටින මිනිසුන් වූහ