Back to Languages

Sinhala - Chapter 30 - Ar-Rum

Translation by Www.islamhouse.com — Permalink

Verse 27 — Surah Ar-Rum 30:27

මැවීම ප්‍රථමෝත්පාදනය කර පසු ව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරීය. මහා ප්‍රඥාවන්තය