Back to Languages

Sinhala - Chapter 30 - Ar-Rum

Translation by Www.islamhouse.com — Permalink

Verse 29 — Surah Ar-Rum 30:29

නමුත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවුද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත