Back to Languages

Sinhala - Chapter 30 - Ar-Rum

Translation by Www.islamhouse.com — Permalink

Verse 38 — Surah Ar-Rum 30:38

එහෙයින් ඥාතීන්ට ඔහුගේ උරුමය දෙනු. තවද දුප්පතාට ද, තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් හට එය උතුම්ය. තවද ඔවුහුමය ජයග්‍රාහකයෝ