Back to Languages

Sinhala - Chapter 30 - Ar-Rum

Translation by Www.islamhouse.com — Permalink

Verse 44 — Surah Ar-Rum 30:44

කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම එරෙහිවය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය (දැහැමි දෑ) ඔවුන් වෙනුවෙන්ම ඔවුහු සැලසුම් කර ගනිති