Back to Languages

Sinhala - Chapter 30 - Ar-Rum

Translation by Www.islamhouse.com — Permalink

Verse 57 — Surah Ar-Rum 30:57

එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු ලබන්නන් නොවෙති