Back to Languages

Sinhala - Chapter 31 - Luqman

Translation by Www.islamhouse.com — Permalink

Verse 11 — Surah Luqman 31:11

මෙය අල්ලාහ්ගේ මැවීමය. එහෙයින් ඔහුගෙන් තොරවූවන් මැව්වේ කුමක් ද? යන්න ඔබ මට පෙන්වනු. නමුත් අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහිය