Back to Languages

Sinhala - Chapter 31 - Luqman

Translation by Www.islamhouse.com — Permalink

Verse 18 — Surah Luqman 31:18

(උඬඟුකමින්) ඔබේ කම්මුල ජනයාට නොහරවනු. තවද මහපොළොවේ අහංකාරයෙන් ගමන් නොකරනු. උඩඟු ලීලාවෙන් උද්දච්චකමින් ගමන් කරන සෑම කෙනෙකුවම නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය නොකරයි