Back to Languages

Sinhala - Chapter 31 - Luqman

Translation by Www.islamhouse.com — Permalink

Verse 28 — Surah Luqman 31:28

නුඹලා මැවීම හෝ නුඹලා නැවත නැගිටුවීම හෝ එකම ආත්මයක් මෙන් මිස නැත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්ව නිරීක්ෂකය