Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 32 - As-Sajdah
Translation by Www.islamhouse.com — Permalink
Verse 10 — Surah As-Sajdah 32:10
තවද අපි මහපොළොවේ තුරන් ව ගිය විට අපි අඵත් මැවීමක් තුළ (නිර්මාණය කරනු ලැබ) සිටින්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝය. එසේය, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති