Back to Languages

Sinhala - Chapter 32 - As-Sajdah

Translation by Www.islamhouse.com — Permalink

Verse 16 — Surah As-Sajdah 32:16

ඔවුන්ගේ ඇලපත් නිදියහන් වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති