Back to Languages

Sinhala - Chapter 32 - As-Sajdah

Translation by Www.islamhouse.com — Permalink

Verse 17 — Surah As-Sajdah 32:17

එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඇස් පිනවන ලෙසින් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ දෑ කිසිදු ආත්මයක් නොදනී