Back to Languages

Sinhala - Chapter 32 - As-Sajdah

Translation by Www.islamhouse.com — Permalink

Verse 21 — Surah As-Sajdah 32:21

තවද (පාපකම් වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මහත් දඬුවමකින් තොර ව පහත් දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු