Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 32 - As-Sajdah
Translation by Www.islamhouse.com — Permalink
Verse 25 — Surah As-Sajdah 32:25
ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන්ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔබේ පරමාධිපති ඔවුන් අතර තීන්දු කරයි