Back to Languages

Sinhala - Chapter 32 - As-Sajdah

Translation by Www.islamhouse.com — Permalink

Verse 26 — Surah As-Sajdah 32:26

ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අප විනාශ කර තිබීම ඔවුනට මග නොලැබුණේද? ඔවුහු ඔවුන්ගේ වාසස්ථාන අතුරින් ගමන් කරන්නෙහුය. නියත වශයෙන්ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නොදෙන්නෙහු ද