Back to Languages

Sinhala - Chapter 33 - Al-Ahzab

Translation by Www.islamhouse.com — Permalink

Verse 10 — Surah Al-Ahzab 33:10

නුඹලාට ඉහළින් ද නුඹලාට පහළින් ද නුඹලා වෙත ඔවුහු (සතුරන්) පැමිණියහ. තවද දෘෂ්ටීන් ඉවත් ව ගොස් හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී නුඹලා අල්ලාහ් පිළිබඳ විවිධ සිතුවිලි සිතූ අවස්ථාව සිහිපත් කරනු