Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 33 - Al-Ahzab
Translation by Www.islamhouse.com — Permalink
Verse 14 — Surah Al-Ahzab 33:14
(සතුරන්) ඔවුන් වෙත එහි සිව්දෙසින් ඇතුළු වී පසු ව අර්බුදය වෙත ඇරයුම් කරනු ලැබුවේ නම්, නියත වශයෙන්ම ඔවුහු (පාවා දෙන්නට) ඒ වෙත පැමිණෙන්නෝමය. තවද ඔවුහු එහි රැඳී සිටිනුයේ ස්වල්ප කාලයක් මිස නැත