Back to Languages

Sinhala - Chapter 33 - Al-Ahzab

Translation by Www.islamhouse.com — Permalink

Verse 2 — Surah Al-Ahzab 33:2

තවද ඔබගේ පරමාධිපතිගෙන් ඔබ වෙත දන්වා සිටිනු ලබන දෑ ඔබ අනුගමනය කරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්ත විය