Back to Languages

Sinhala - Chapter 33 - Al-Ahzab

Translation by Www.islamhouse.com — Permalink

Verse 43 — Surah Al-Ahzab 33:43

අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත නුඹලා බැහැර කරනු පිණිස (අල්ලාහ්) ඔහු නුඹලා වෙත ආශිර්වාද කරන්නේය. තවද ඔහුගේ මලක්වරුන් ද නුඹලාට ප්‍රාර්ථනා කරති. තවද ඔහු විශ්වාස කරන්නන්හට මහා කාරුණික විය