Back to Languages

Sinhala - Chapter 33 - Al-Ahzab

Translation by Www.islamhouse.com — Permalink

Verse 44 — Surah Al-Ahzab 33:44

ඔවුහු ඔහු හමුවන දින ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය) යන්නයි. තවද ඔහු ඔවුනට ගෞරවනීය තිළිණ සූදානම් කොට ඇත