Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 33 - Al-Ahzab
Translation by Www.islamhouse.com — Permalink
Verse 52 — Surah Al-Ahzab 33:52
මින් පසු ව (වෙනත්) කාන්තාවෝ ද ඔවුන්ගේ අලංකාරය ඔබ ව මවිත කළ ද ඔබේ දකුණත හිමිකර ගත් අය හැර (එම) බිරියන් වෙනුවට ඔවුන් ගැනීම (නබිවරය) ඔබට අනුමත නොවේ. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි අධීක්ෂකය