Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 33 - Al-Ahzab
Translation by Www.islamhouse.com — Permalink
Verse 56 — Surah Al-Ahzab 33:56
නියත වශයෙන්ම අල්ලාහ් ද ඔහුගේ මලක්වරුන් ද නබිවරයාණන්ට ආශිර්වාද කරති. අහෝ විශ්වාස කළවුනි! ඔහු වෙත නුඹලා ද ප්‍රාර්ථනා කරනු. තවද නුඹලා සලාම් යැයි පවසමින් සාමය පතනු