Back to Languages

Sinhala - Chapter 34 - Saba

Translation by Www.islamhouse.com — Permalink

Verse 44 — Surah Saba 34:44

එනමුත් (මෙයට පෙර) ඔවුන්ට හැදෑරිය හැකි දේව ග්‍රන්ථ කිසිවක් අපි ඔවුනට නොදුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නකු අපි ඔවුන් වෙත නොඑව්වෙමු