Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 35 - Fatir
Translation by Www.islamhouse.com — Permalink
Verse 43 — Surah Fatir 35:43
(ඔවුන්) මහපොළොවේ උඬඟුකම් කිරීම හා නපුරු කුමන්ත්‍රණ කිරීම ( මිස වෙන කිසිවක් ඔවුනට වැඩි නොකළේය.) නපුරු කුමන්ත්‍රණය (පෙරලා) එය කරන්නන් වෙතට එල්ල වෙයි. පැරැණ්නන්ගේ පිළිවෙත හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිවිටක කිසිදු වෙනසක් ඔබ නොදකින්නේමය. එමෙන්ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි (එය නිර්ණය කරන ලද දෙයින්) කිසිදු වෙනස් කිරීමක් ඔබ නොදකින්නේමය